Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වෙයි  

Add comments

ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.

ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේ කවාලා නගර ආසන්නයේදී මෙම ගුවන් යානය අනතුරට ලක්ව ඇති බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ. යුක්රේනයේ සමාගමක් විසින් මෙහෙයවනු ලබන ඇන්ටනෝවෝ ටුවෙල් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය සර්බියාවේ සිට ජෝර්දානය දක්වා පියාසර කරමින් සිටියදීයි මෙලෙස කඩා වැටී තිබෙන්නේ. එම ගුවන් යානයේ සිටි පිරිස අතර දිවි ගලවාගත් අය සිටීද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

 

 

 

The post ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG