Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති ඡන්දය නිසා පොහොට්ටුව ‍දෙකට බෙදේ  

Add comments

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.ඒල් පීරිස් මහතා ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ කුමන අධිකාරියක් යටතේද? මෙම තීරණය ගැනීම සදහා සහභාගී වු බව කියන පුද්ගයන්ගේ නම්, මෙම පුද්ගලයන් තෝරා ගැනීමේ පදනම කවරේද ආදී වශයෙන් ප්‍රශ්න කිහිපයක් සදහා ඉතා ඉක්මන් පිලිතුරු ලබා දෙන්නැයි ජී. ඒල් පීරිස් මහතා සාගර කාරියවසම් මහතාගෙන් අදාළ ලිපිය හරහා ඉල්ලා තිබෙනවා.

The post ජනපති ඡන්දය නිසා පොහොට්ටුව ‍දෙකට බෙදේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG