Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ   

Add comments

පාසල් නිවාඩුව ලබන 20 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ලබන 21ක් වන බ්‍රහස්පතින්දායි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව පාසල් ආරම්භ කරන දිනය මෙසේ කල්දමා තිබෙනවා.  පවත්නා ඉන්ධන හිඟය හා ප්‍රවාහන දුෂ්කරතා පිළිබඳ සැලකිලිමත් වීමෙන් පසු මෙම තීරණය ගෙන තිබෙනවා.  ලබන 18 වනදා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබුණා. මේ අනුව රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් යළි ආරම්භ කෙරෙන්නේ ලබන 21වනදායි.

 

The post පාසල් නිවාඩුව දීර්ඝ කෙරේ  appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG