කොළඹ 07 මල් පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාකරුවන් පිරිස එහි රැඳී සිට තිබෙනවා.
The post අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ප්‍රහාරයක් appeared first on ITN News.
Post a Comment