Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතර දෙනෙකු රෝහලට  

Add comments

කොළඹ ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් ඇතිවූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොළඹ 15 පදිංචි අවුරුදු 15 ,17 සහ 20 වයස් සීමාවල පසුවන තරුණයන් තිදෙනකු සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක තරුණයකු ද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

 

The post ගාලුමුවදොර අරගල භූමියේ ගැටුමකින් හතර දෙනෙකු රෝහලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG