Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයේ හිටපු අගමැතිට කිසියම් පුද්ගලයෙකු වෙඩි තබයි  

Add comments

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේට කිසියම් පුද්ගලයෙකු වෙඩි තබා තිබෙනවා.

ජපානයේ නාරා නගරයේ උතසවයකට සහභාගී වෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා. පසුපසින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. ඔහු සිය කතාව පවත්වමින් සිටින අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

සැකකරු මේ වන විට අත්අඩංගුවටගෙන ඇති බවයි ජපන් මාධ්‍ය සදහන් කළේ. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ හදවතකට සහ පෙනහල්ලට වෙඩි ප්‍රහාරයෙන් හානි සිදු වුණා.සාමාන්‍ය ජනතාව සදහා ගිනි අවි තහනම් කර ඇති ජපානය තුළ මෙවැනි වෙඩි තැබීම් සිදු වන්නේ ඉතා කලාතුරකින්.

 

 

 

 

The post ජපානයේ හිටපු අගමැතිට කිසියම් පුද්ගලයෙකු වෙඩි තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG