Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් පරිමාණ ඒකක 7. 6ක භූ කම්පනයක්  

Add comments

පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් පරිමාණ  ඒකක 7. 6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

නැගෙනහිර පැපුවා නිව්ගිනියාවේ ආසන්නයේයි මේ භූ කම්පනය ඇතිව තිබෙන්නේ. මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මාර්ග රැසක් සහ ගොඩනැගිලි රැසක් භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්ව ඇති බව  ද වාර්තා වනවා. ඇතැම් ප්‍රදේශවල මුහුදු ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post පැපුවා නිව්ගිනියාවේ රිච්ටර් පරිමාණ ඒකක 7. 6ක භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG