Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් කොළඹදී  

Add comments

හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා.

අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් සහ සහයෝගය ලබාගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුව පැවැත්වුණේ අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුවයි.

අනාගතයේදී ක්‍රීඩාව ශක්තිමත්ව ජයග්‍රහණ කරා මෙහෙයවීමට අවශ්‍ය යෝජනා හා අදහස් ලබාගැනීම ද මෙහිදී සිදු වුණා. ක්‍රීඩාවට සම්බන්ධ සියලු ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදුවැඩපිළිවෙලක් සකස් කිරීම කාලෝචිත බවද මෙහිදී යෝජනා වූ අතර ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් හා ක්‍රීඩා පනතට ඇතුළත් කරගත යුතු යෝජනා ද මෙහිදී ඉදිරිපත් වුණා.

 

 

 

 

 

The post හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් කොළඹදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG