Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජිනීවා යෝජනාවලට පක්ෂ විපක්ෂ සියලු දෙනාම විරෝධය පළ කළ යුතුයි – උත්තරලංකා සභාව  

Add comments

ජිනීවා යෝජනාවලට පක්ෂ විපක්ෂ සියලු දෙනාම විරෝධය පළ කළ යුතු බව උත්තරලංකා සභාව පවසනවා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කියාසිටින්නේ මෙරට ගැටලුවලට මැදිහත්වන ලෙසට අරගලකරුවන් ඇතුළු ඇතැම් දේශපාලන පක්ෂ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීම මව්බිම පාවාදීමක් බවයි.

The post ජිනීවා යෝජනාවලට පක්ෂ විපක්ෂ සියලු දෙනාම විරෝධය පළ කළ යුතුයි – උත්තරලංකා සභාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG