Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන සඳුදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා සැපයෙන්නේ කළින් දිනයක් වෙන්කරවාගත් අය සඳහා පමණයි  

Add comments

පරිඝණක පද්ධති බිද වැටීමක් හේතුවෙන් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ හා එහි ප්‍රාදේශීය කාර්යාලවල සහතික නිකුත් කිරීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙනවා. මේ අතර ලබන සදුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලවල එක්දින හා සාමාන්‍ය සේවා කළින් දිනයක් හා වේලාවක් වෙන්කරවාගත් අය සදහා පමණක් විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

 

 

The post ලබන සඳුදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා සැපයෙන්නේ කළින් දිනයක් වෙන්කරවාගත් අය සඳහා පමණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG