Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එළිසබෙත් රැජිණගේ දේහය අද හෝලිරුඩ්ස් මාලිගයට  

Add comments

දෙවන එළිසබෙත් මහරැජින අභාවප්‍රාප්ත වන විට රැදී සිටි ස්කොට්ලන්කයේ බැල්මෝරල් මාලියගේ සිට ඇයගේ දේහය අද රැගෙන යාමට නියමිතව තිබෙනවා.

රාජකීය අවමංගල්‍යය රථයකින් රැජිනගේ දේහය එඩින්බරෝහි පිහිටි හෝලිරුඩ්ස් මාලිගය වෙත රැගෙන යනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රාජකීය අවමංගල්‍ය රථය ඇබර්ඩින්,  ඩන්ඩී සහ පර්ත් යන නගර හරහා කිලෝමීටර් 280 ක දුරක් ගමන් කිරීමෙන් අනතුරුව හෝලිරුඩ්ස් මාලිගය වෙත ලගාවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post එළිසබෙත් රැජිණගේ දේහය අද හෝලිරුඩ්ස් මාලිගයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG