Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක්  

Add comments

අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් නිවාස සංවර්ධන අධිකාරිය මගින් ග්‍රාමනිලධාරී කොට්ඨාස මගින් ක්‍රියාත්මක කරනවා.

ඒ යටතේ අත්අතනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 100 ක් පමණ ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා.අත්තනගල්ල වීරගුල ප්‍රදේශයේ මෙවැනි අඩුආදායම්ලාභී පවුලක් සදහා නිවසක් ඉදිකිරීමේ කටයුතු අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර ප්‍රාදේශීය සභා මන්ත්‍රී රුවන් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

 

The post අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG