Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දොඩම්මුල්ල සාටා අත්අඩංගුවට  

Add comments

තියුණු ආයුධ පෙන්වා කොල්ලකෑම් සහ ඝාතන සිදු කළ බවට චෝදනා රැසක් එල්ල වී ඇති දොඩම්මුල්ල සාටා නැමැති අපරාධකල්ලි සාමාජිකයා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක හිමිකරු මුදල් රැගෙන යන අවස්ථාවේ තියුණු ආයුධ පෙන්වා මුදල් කොල්ලකෑ බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වැටලීම සිදු කෙරුණා.  ඊයේ වැටලීමේ දී කලුතර උතුර පනාපිටිය වේල්ල ප්‍රදේශයේ දී දොඩම්මුල්ල සාටා නැමැත්තා අත්අඩංගුවට ගැණුනා. ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරිම්වල දී තවත් පුද්ගලයෙකු පිළිබද තොරතුරු හෙළි කර ඇති අතර හංවැල්ල ප්‍රදේශයේ දී එම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාටා නැමැත්තාගේ නිවස පරීක්ෂා කිරීමේ දී කොල්ලකෑම් සදහා භාවිත කළ කඩු දෙකක්, හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

 

 

 

The post දොඩම්මුල්ල සාටා අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG