චීන වයඹ බහු තාක්ෂණික විශ්ව විද්‍යාලයට එල්ලවූ ඇමරිකානු ජාතිකාරක්ෂක දෙපාර්තමේන්තුවේ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් 5වැනිදා පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා
Mao Ning මහත්මිය මේ බව සඳහන් කළාය. සෙසු රටවලින් දත්ත සොරකම් කිරීම හා සයිබර් ප්‍රහාර එල්ල කිරීම ඇමරිකාව වහාම නතර කළ යුතු බවත් සයිබර් සුරක්ෂිතභාවය සහතික කිරීමට
ධානත්මක කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් ඇය සඳහන් කළාය. සයිබර් සුරක්ෂිතභාවය සහතික කිරීම ජගත් ප්‍රජාවේ පොදු වගකීමකි.ජගත් ප්‍රජාව සමඟ චීනය සයිබර් අවකාශයේ පොදු
ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමට සූදානම් බවද ඇය ප්‍රකාශ කළාය.
The post චීන වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට එල්ලවූ ඇමරිකා සයිබර් ප්‍රහාරය චීනය දැඩිව හෙළා දකී appeared first on ITN News.
Post a Comment