Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්  

Add comments

අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා. ඒ පිළිබද තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත පිළිබද විවාදයද පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

The post දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායකගෙන් පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG