Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට – 6 දෙනෙකුට තුවාල  

Add comments

රිය අනතුරකින් කාන්තාවක මිය ගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය ප්‍රදේශයේදීයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. කොට්ටාව දෙස සිට කෙරවලපිටිය දක්වා වූ අධිවේගී මාර්ගයේ ගාල්ල දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දෙසටම ධාවනය වූ  ජීප් රථයක ගැටී තිබෙනවා. අනතුරෙන් ජීප් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ද,  වෑන් රථයේ ගමන් කළ කාන්තාවන් 5 දෙනෙකු ද තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කෙරුණා. ඉන් එක් කාන්තාවක මිය ගියා. ඇය මාලඹේ ප්‍රදේශයේ පදිංචි  57 හැවිරිදි කාන්තාවක්.

 

 

 

The post රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට – 6 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG