ගාලුමුවදොර අරගලයට එක්ව සිටියදී පොලීසිය අත්අඩංගුවට ගත් 4 දෙනෙකු අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
උද්ඝෝෂකයින්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස පොලීළසිය දැනුම් දුන්න ද ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණා.
The post ගාලුමුවදොර අරගලයට එක්ව සිටියදී අත්අඩංගුවට ගත් 4 දෙනෙකු අධිකරණයට appeared first on ITN News.
Post a Comment