Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියාවේ දී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නයිජීරියාවේ දී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරිතදිග නයිජීරියාවේ අනම්බ්‍රා පළාතේ දී මෙම බෝට්ටු අනතුර සිදුව ඇත්තේ. අනතුරට ලක්වන අවස්ථාවේ එහි පුද්ගලයින් 80 දෙනෙකු ගමන් කරමින් සිට තිබෙනවා. එම ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වයත් සමග වෙනත් ප්‍රදේශයකට බෝට්ටු මගින් ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. මියගිය පිරිස අතරින් බහුතරයක් කාන්තාවන් හා ළමුන් බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. බෝට්ටුව අනතුරට ලක්වීමට පෙර එහි එන්ජිම කාර්මික දෝෂයකට ලක්ව පාලමක ගැටී ඇති බව බලධාරීන් පවසනවා.

 

 

 

 

The post නයිජීරියාවේ දී සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 76 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG