Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍යයෙන් පුද්ගලයින් රවටා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට  

Add comments

සමාජ මාධ්‍ය භාවිත කරමින් විවිධ පුද්ගලයින් රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු රුපියල් එක්කෝටි දහසය ලක්ෂ විසිහත්දහස් එකසිය හැත්තෑ පහක මුදලක් තම බැංකු ගිණුමට බැර කරවාගෙන ඇති බවයි විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

ඔහු 30 හැවිරිදි හිඹුටාන අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

The post සමාජ මාධ්‍යයෙන් පුද්ගලයින් රවටා මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG