Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා-චීන රාජ්‍ය නායකයින් අතර හමුවක්  

Add comments

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු පළමුවරට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් චීන ජනාධිපති ෂී ජින් පින්ග් හමුවුණා.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව අතරතුරයි මෙම හමුව පැවැත්වුණේ. චීනය සමග නව සීතල යුද්ධයකට එළඹීමට කිසිදු අදහසක් නොමැති බව ජෝ බයිඩන් මෙහිදී සදහන් කර තිබෙනවා. එමෙන්ම ගැටුම් ඇතිකර ගැනීමකින් තොරව චීනය හා තරගකාරී වෙළෙදපල තුළ කටයුතු කරන බවයි ඇමෙරිකා ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කර ඇත්තේ. චීනය කිසිදුවිටෙක තායිවානය ආක්‍රමනය නොකරනු ඇති බවට ද ඔහු විශ්වාසය පළකර තිබෙනවා. හමුවේදී චීන ජනාධිපති ෂී ජින් පින්ග් ප්‍රකාශ කර ඇත්තේ චීනයට ආවේණික වූ පුජාතන්ත්‍රවාදී ක්‍රමයක් චීනය සතුවන බවයි. එමෙන්ම උතුරු කොරියාව තම පාලනයේ පවතින බවට පැවසීමට හැකියාවක් නොපවතින බවද චීන ජනාධිපතිවරයා සදහන් කර තිබෙනවා.

 

 

 

 

The post ඇමරිකා-චීන රාජ්‍ය නායකයින් අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG