Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට  

Add comments

ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා.

2022 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූවේ ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල්. 2022 වසරේ ලෝක විවාහක රූ රැජින තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදීයි පැවැත්වුණේ. රටවල් 63ක තරඟකරුවන් මේ සඳහා එක්ව සිටියා. 2022 ලෝක රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පොලිනීෂියානු සුරූපිනියටත් තෙවැනි ස්ථානය කැනඩා සුරූපිනියටත් හිමිවුණා.

 

 

 

The post ලෝක විවාහක රූ රැජින කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG