Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුජරාට් මහ ඇමති ලෙස බූපේන්ද්‍ර පටෙල් නම් කෙරේ  

Add comments

ගුජරාට් මහ ඇමති ලෙස බූපේන්ද්‍ර පටෙල් නම්කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය භාරතීය ජනතා පක්ෂය විශිෂ්ඨ ජයක් ලබා ගත්තා. ප්‍රාන්ත ආසන 182න් 156 ක් ලබා ගනිමින් පක්ෂය ඓතිහාසික ජයක් වාර්තා කර ඇති බවයි විචාරකයන් පවසන්නේ.

වසර 27 ක් පුරා ගුජරාට් හි පැවතියේද භාරතීය ජනතා පක්ෂයේ පාලනයයි. 2024 මහ මැතිවරණයට පෙර ගුජරාට් ප්‍රාන්ත මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම නරේන්ද්‍ර මෝදිගේ විශාල ජයග්‍රහණයක් ලෙසයි සැලකෙන්නේ.

 

 

 

 

 

The post ගුජරාට් මහ ඇමති ලෙස බූපේන්ද්‍ර පටෙල් නම් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG