Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉස්තාන්බුල් නගරාධිපතිට සිරදඬුවම්  

Add comments

රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් තුර්කියේ ඉස්තාන්බුල් නගරාධිපතිවරයාට සිරදඬුවම් නියම කෙරුණා.

දේශනයක දී මෙලෙස රාජ්‍ය නිලධාරීන්ට අපහස කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. වසර දෙකහමාරකට වැඩි සිර දඬුවමක් තුර්කි අධිකරණය ඔහුට පනවා තිබෙනවා. එමෙන්ම එක්රම් ඉමාමොග්ලුට දේශපාලන තහනමක් ද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්රම් ඉමාමොග්ලු ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති එර්ඩෝගන්ගේ ප්‍රතිවාදියෙකු ලෙස ඉදිරිපත්වීමට නියමිතව සිටියා.

 

 

 

The post රාජ්‍ය නිලධාරීන්ට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉස්තාන්බුල් නගරාධිපතිට සිරදඬුවම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG