Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුරුදු තුනහමාරේ දරුවා ඝාතනය කළ තරුණයා සියදිවි නසාගනී  

Add comments

වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට පහර දී ගෙල මිරීකා ඝාතනය කළ 21ක් හැවිරිදි පුද්ගලයෙකු ගෙල වළලාගෙන සියදිවි හානි කර තිබෙනවා.

මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි දරුවාගේ මව ස්වාමියාගෙන් වෙන්ව මෙම පුද්ගලයා සමඟ දිවිගෙවා තිබෙනවා.

ඇය වැඩිමහල් දරුවා පාසලට ඇරලවා යළි නිවස වෙත පැමිණෙන අවස්ථාවේ මෙම ඝාතනය සිදු කර ඇති බවයි මුලික පරීක්ෂණවලදි හෙළි වුණේ.

ඝාතනය සිදු කිරිමෙන් පසු මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන සියදිවි හානි කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

The post අවුරුදු තුනහමාරේ දරුවා ඝාතනය කළ තරුණයා සියදිවි නසාගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG