පසුගිය වසරට වඩා 2023 වසර සමස්ත ලෝකයටම දුක්ෂර වසරක් ඇතිවනු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානි ක්රීස්ටලීනා ජෝජ්යේවා පවසනවා.
ඇමෙරිකාව, යුරෝපා රටවල් සහ චීනයේ ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ඇය සදහන් කරන්නේ. එමෙන්ම මෙම රටවලට යුක්රේන යුද්ධය සහ චීන කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය දැඩි ලෙස බලපා ඇති බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානියා සදහන් කරන්නේ.
The post 2023 සමස්ත ලෝකයටම දුක්ෂර වසරක් ඇතිවනු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීගෙන් ප්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment