Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 37000 ඉක්මවයි  

Add comments

තුර්කිය හා සිරියාවට බලපෑ භූ කම්පනයෙන් ජිවිතක්ෂය පත් වු සංඛ්‍යාව 37000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

භූ කම්පනයෙන් තුර්කියේ 31643න් දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර සිරියාවේ ජිවිතක්ෂය පත් වු සංඛ්‍යාව 5700කට අධික බවයි වාර්තා වන්නේ. භූ කම්පනය සිදුවී දින 7ක් ඉක්ම ගොස් ඇති අතර ඊයේ දිනයේ දී පුද්ගලයින් 8 දෙනෙකු බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්වුණා. ජගත් සංවිධානයේ ආධාර බේදා දීම සදහා සිරියාවට ඇතුල් වීමට තවත් මාර්ග දෙකක් විවෘත කිරීමට සිරියා ජනාධිපතිවරයා එකගතාව පළ කර තිබෙනවා. භූ කම්පනයෙන් පසු සිරියාවේ පුද්ගලයින් මිලියන 5ක අට අධික සංඛ්‍යාවකට නිවාස අහිමි වී ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. එමෙන්ම තුර්කියේ හා සිරියාවේ ලක්ෂ 9කට ආසන්න සංඛ්‍යාවකට හදිසි ආධාර අවශ්‍ය බව ද එම සංවිධානය පෙන්වා දෙනවා.

 

 

 

 

 

 

The post තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 37000 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG