Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවයි  

Add comments

තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා තිබෙනවා.

තුර්කියට බලපෑ භූ කම්පනයෙන් එරට හා අසල්වැසි සිරියාවේ මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා. මෙම සංඛ්‍යාව 50,000ට ආසන්න වනු ඇති බවයි වාර්තා වන්නේ. ගොඩනැගිලිවලට යට වූ පුද්ගලයින් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර දින 7 ක් ගතවන මොහොතේ ඇතැම් මෙහෙයුම් අත්හැර දැමීමටයි බලධාරීන් කටයුතු කර ඇත්තේ. ඒ භූ කම්පනයෙන් දැඩි බලපෑම් එල්ල වූ ප්‍රෙද්ශවල උෂ්ණත්වය ඉතා පහළ මට්ටමක පැවතීම හේතුවෙන්. මේ අතර මියගිය පිරිස්වල සිරුරු මිහිදන් කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුවනවා.

 

 

 

The post තුර්කි භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG