Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉලෝන් මස්ක් නඩුවකින් නිදහස්  

Add comments

ඉලෝන් මස්ක් වංචාවක් සම්බන්ධයෙන් වූ නඩුවකින් නිදහස්ව තිබෙනවා.

ලෝකයේ සිටින ධනවත් මිනිසුන්ගෙන් දෙවැනියා වන ඉලෝන් මස්ට එරෙහිව නඩු විභාගයක් සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවතුණා. ඒ 2018 දී ඉලෝන් මස්ක් සිදුකළ ට්වීටර් සමාජ මාධ්‍ය ජාලය හරහා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. ඒ ඔහු සතුව තිබෙන ටෙස්ලා සමාගම පුද්ගලික සමාගමක් බවට පත් කිරීමට තමන් හට අරමුදල් ඇති බව ප්‍රකාශ කරමින්. කෙසේ වෙතත් මේ ප්‍රකාශයෙන් පසුව ටෙස්ලා සමාගමේ කොටස් මිල වෙනස් වීම එම කාලයේදී සිදුවුණා. මේ හේතුවෙන් ටෙස්ලා සමාගමේ කොටස් හිමියන් ඉලෝන් මස්ක් ට විරුද්ධව නඩු පැවරුවා. කෙසේ වෙතත් ඊයේ දිනයේදී සැන්ෆ්‍රැන්සිස්කෝ ජූජි සභාව විසින් මෙම ට්විටර් ප්‍රකාශ සම්බන්ධයෙන් ඉලෝන් මස්ක් කිසිඳු වංචාවක් සිදු නොකලබවට තීන්දුව ලබාදුන්නා.

 

 

The post ඉලෝන් මස්ක් නඩුවකින් නිදහස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG