Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජී 7 රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවක් ජපානයේ  

Add comments

ජී 7 රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවක් ජපානයේ පැවැත්වෙනවා.

ජී 7 කණ්ඩායම නියෝජිජනය කරන්නේ කැනඩාව, ප්‍රංශය ,ජර්මනිය ,ඉතාලිය,ජපානය ,එක්සත් ජනපදය සහ එක්සත් රාජධානි යන රටවලුයි.

මෙහිදී ගෝලීය ප්‍රශ්න කිහිපයක් ගැන සාකච්ඡා වන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන්ම චීන තායිවාන අර්බුදය ගැනත් යුක්රේන රුසියා යුද්ධය පිළිබඳවත් ජී 7 විදේශ අමාත්‍යවරුන් විසින් විශේෂ අවධානය යොමුකර ඇති බව වාර්තා වනවා.

සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ කරුසාවා නගරයේදීයී.

 

 

The post ජී 7 රටවල්වල විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුවක් ජපානයේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG