Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව සඳහා වූ ඖෂධයක වාරණය ඉවත් කරයි  

Add comments

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව සඳහා වූ ඖෂධයක වාරණය ඉවත්කර තිබෙනවා.

ඇමෙරිකාවේ අධිකරණයක් විසින් එරට සුලබව භාවිත වූ මයි ෆෙප්සි ටෝන් නම් ගබ්සා කිරීමේ ඖෂධයකට මීට පෙර වාරණයක් නිකුත්කර තිබුණා.

කෙසේ වෙතත් ජනතාවගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන් මේ පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමටයි රජය කටයුතු කළේ.

වසර 20ක් පුරා භාවිත කළ ඖෂධයක් වන මෙය ඉදිරියටත් භාවිතය සඳහා අවසර ලබාදීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.

 

 

 

The post ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ගබ්සාව සඳහා වූ ඖෂධයක වාරණය ඉවත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG