Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එලෝන් මස්ක්ගේ මෙහෙයුම  

Add comments

ඕපන් ඒ අයි සමග තරග කිරීමට නව කෘත්‍රිම බුද්ධියක් නිපදවීම සඳහා එලෝන් මස්ක් සිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

සිලිකන් නිම්නයේ කෘත්‍රිම බුද්ධි තරගයට මුහුණ දීම සදහා ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චැට් ජී පී ටී / ඕපන් ඒ අයි කෘත්‍රිම බුද්ධිය අභිබවා යාම සඳහා එලෝන් මස්ක් සිය ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජකයන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ටෙස්ලා හා ට්විටර් සමාගම ප්‍රධානියා ලෙස කටයුතු කරන මස්ක් නව ව්‍යාපෘතිය වෙනුවෙන් ඉංජිනේරුවන් හා තාක්ෂණික ව්‍යවසායකයන් එක්රැස් කරමින් සිටිනවා.

The post එලෝන් මස්ක්ගේ මෙහෙයුම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG