Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

FBI විමර්ශකයෝ නිව්යෝක් නුවර රහසිගත චීන පොලිසියක් වටලයි  

Add comments

ඇමෙරිකාවේ එෆ් බී අයි ආයතනය නිව්යොක් නුවර පිහිටි රහසිගත චීන පොලිස් ස්ථානයක් වටලා තිබෙනවා.

නිව්යොක් නුවර මැන්හැටන් හි චයිනා ටවුන් ප්‍රදේශයේ මෙම රහසිගත පොලිස් ස්ථානය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ ක්‍රියාත්මක කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව ඇමෙරිකා වාර්තා සදහන් කරනවා. ඔවුන් 59 හා 61 යන වයස් වල පසුවන්නන්. කෙසේ වෙතත් චීනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ ඇමෙරිකාවේ වෙසෙන චීන ජාතිකයන් සදහා සේවා ස්ථාන ලෙස මෙම පොලිස් ස්ථාන ක්‍රියාත්මක වන බවයි. එහෙත් ඇමෙරිකාව පවසන්නේ මෙය චීනයේ ඔත්තු බැලීමේ තවත් අදියරක් බවයි.

 

 

 

 

The post FBI විමර්ශකයෝ නිව්යෝක් නුවර රහසිගත චීන පොලිසියක් වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG