Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කළ තැන්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ හේරත් පළාතේ උද්‍යාන හෝ හරිත අවකාශ සහිත අවන්හල්වලට කාන්තාවන් ඇතුළු වීම තලෙයිබාන් ත්‍රස්ත සංවිධානය විසින් තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඒ එවැනි ස්ථානවල ස්ත්‍රී – පුරුෂභාවට මිශ්‍ර කරන බවට සහ කාන්තාවන් හිජාබය පැළඳ නොසිටින බවට ආගමික පූජකවරුන් කළ පැමිණිලි හේතුවෙන්.

 

The post ඇෆ්ගන් කාන්තාවන්ට තහනම් කළ තැන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG