Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය හමුදා සෙබලුන් ගමන්කළ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ජම්මු කාෂ්මීරයේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන්දීය හමුදා සෙබලුන් ගමන්කළ හමුදා වාහනයකට එල්ලවූ ප්‍රහාරයක් හේතුවෙන් සෙබලුන් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ත්‍රස්තවාදීන් විසින් හමුදා සෙබලුන් ගමන් කළ වාහනයට වෙඩි තබා ඇති අතර ඉන් අනතුරුව අත් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ප්‍රහාරයෙන් ඉන්දීය රයිෆල් ඒකකයේ සාමාජිකයන් 5 දෙනෙකුයි මිය ගොස් ඇත්තේ.

එක් සෙබලෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය එල්ලකළ ත්‍රස්තවාදී කණ්ඩායම කුමක්ද යන්න තවමත් හෙළිකරගෙන නැහැ.

 

 

 

 

 

 

 

 

The post ඉන්දීය හමුදා සෙබලුන් ගමන්කළ වාහනයකට එල්ල වූ ප්‍රහාරයකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG