Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 16 කට පසු තමන්ගේ හදවත හමුවූ ජෙනිෆර්  

Add comments

මීට වසර 16 කට පෙර බ්‍රිතාන්‍ය ජාතික ජෙනිෆර් සට්න් නම් කාන්තාවගේ ශරීරයෙන් ඉවත් කළ හෘදය වස්තුව ලන්ඩන් නුවර හන්ටේරියන් කෞතුකාගාරයේදී නැවත වරක් වසර 16 කට පසු එම කාන්තාවට දකින්නට ලැබී තිබෙනවා

තමාගේ හෘදය වස්තුව වසර 16 කට පසු කෞතුකාගාරයකදී මෙසේ දක්නට ලැබීම අමුතුම හැඟීමක් ගෙන දුන් බවයි ජෙනිෆර් ප්‍රකාශ කර ඇත්තේ.

ජෙනිෆර් සට්න් බ්‍රිතාන්‍යයේ රින්ග්වුඩ් නගරයේ පදිංචිකාරිනියක්.

මීට වසර 16 කට පෙර 2007 වසරේදී හදවතේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් වෙනත් පුද්ගලයකුගේ හදවතක් ඇයට බද්ධ කර තිබෙනවා.

The post වසර 16 කට පසු තමන්ගේ හදවත හමුවූ ජෙනිෆර් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG