Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක්  

Add comments

ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා.

ඇතැම් ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඊයේ දිනයේ සිට බොහෝ ප්‍ර දේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාව ඉක්මවා යාම ආරම්භ වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍ර දේශවල වැසියන්ට ආරක්ෂිතව පසුවන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

අවශ්‍ය නම් වෛද‍්‍ය ප්‍රතිකාර වලට ද යොමු වන්නැයි දැනුම් දී තිබෙනවා.

දිල්ලි නගරයට මෙසේ උණුසුම් කාලගුණයෙන් පීඩා එල්ල වුණ ද කර්ණාටක / ජම්මු හා කාශ්මීර / හිමාචල් ප්‍ර දේශ් හා උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය සතියේ දී අධික වර්ෂාපතනයක් හැද හැලුණා.

The post දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG