Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 8 දෙනෙකුට ජිවිත අහිමි වී තිබෙනවා.

ඉතාලියට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගත්තා.

නායයෑම් ඇති වීමේ අවධානමක් පවතින බවයි එරට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

පසුගිය පැය 36ක කාලය තුළ දී මිලිමීටර 500 ඉක්මවු වර්ෂාපතයක් එම ප්‍ර දේශයට ලැබී තිබෙනවා.

මේ අතර අයහපත් කලාගුණයෙන් ක්‍රෝයේෂියාවට බලපා ඇති අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

අවතැන් වු ජනතාවට සහන කටයුතු සැලසීම සදහා ආරක්ෂක අංශ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

 

 

The post උතුරු දිග ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG