Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තරුණයන් සවිබල ගැන්වීම වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ප්‍රතිඥා දෙයි  

Add comments

පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් තරුණයන් සවිබල ගැන්වීම මෙන්ම සමගිය අඛණ්ඩව ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රතිඥා ලබා දුන්නා.

චාල්ස් රජුගේ රාජාභිශේකයට පෙරාඅතුව පොදු රාජ්‍ය මණ්ඩලීය සාමජික රටවල නායකයින් පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාල මූලස්ථානයේදී තුන්වන චාල්ස් රජු හමුවුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ්ට පසුගිය නිදහස් දිනයේදී කළ විශේෂ ඉල්ලීමකට අනුවයි මෙම හමුව පැවැත්වුණේ.

තුන්වන චාල්ස් රජු හමුවීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් 56 නායකයන් පෞද්ගලිකවම හමුවී සාකච්ඡා කර තිබෙනවා.

එහිදී තරුණයන් සවිබල ගැන්වීම ඇතුළු කරුණු රැසක් පිළිබදව වාර්තා වනවා.

 

 

 

 

 

The post තරුණයන් සවිබල ගැන්වීම වෙනුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් ප්‍රතිඥා දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG