Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක්  

Add comments

දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් ආරම්භ වී තිබෙනවා.

පසුගිය දින 5 පුරා දෙපාර්ශ්වය අතර පැවති ගැටුම්වලින් පලස්තීන ජාතිකයින් 33 දෙනෙකුට දිවි අහිමි වුණා. එමෙන්ම ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු ද පලස්තීන රොකට් ප්‍රහාරයකින් මියගියා. ඊජිප්තුවේ මූලිකත්වයෙන් මේ වනවිට දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇතිකරගෙන තිබෙනවා. දෙපාර්ශ්වයම ඊට සහාය දෙන බවට ද ප්‍රතිඥා දී තිබෙනවා.

මෙම සටන්විරාමය පිළිබද අදහස් දක්වමින් ඇමෙරිකාව ප්‍රකාශකර ඇත්තේ අර්බුදය විසදීම සදහා අවශ්‍ය පරිවර්තනය සිදුකිරීමට සහාය දෙන බවයි.

 

 

 

 

The post දින පහක ගැටුම් නිමා කරමින් ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සටන් විරාමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG