Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේන යුද්ධය දශක ගණනාවක් පවතිනු ඇති බවට අනාවැකියක්  

Add comments

යුක්‍රේන යුද්ධය දශක ගණනාවක් පවතිනු ඇති බව රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු අනාවැකි පළ කරනවා.

රුසියාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන දිමිත්‍රි මෙද්වෙදෙව් මේ බව සදහන් කර ඇත්තේ වියට්නාමයේ සංචාරයක යෙදී සිටියදීයී.

දිමිත්‍රි මෙද්වෙදෙව් මේ වන විට රුසියා ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස ද කටයුතු කරනවා.

මේ අතර පසුගිය සතියේ ජී 7 රටවල් තව දුරටත් යුක්‍රේනයට යුද ආධාර ලබාදීමට එකග වුණා.

දිමිත්‍රි මෙද්වෙදෙව් පවසන්නේ වෙනත් රටවල මැදිහත්වීම මත යුක්රේනය නාසි ජනපදයක් බවට පත්ව ඇති බව සඳහන් කරනවා.

 

 

The post යුක්‍රේන යුද්ධය දශක ගණනාවක් පවතිනු ඇති බවට අනාවැකියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG