Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් නියම කිරීමට යන රටක්  

Add comments

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් නියම කිරීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ සුපිරි වෙළදසැල් වල අලෙවි කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සදහා මෙම මිල පාලනය සිදු කෙරෙනු ඇති.

එරට විශාලතම සිල්ලර වෙළදාම් සිදු කරන සමාගම් සමග රජය එළඹෙන එකගතාවයත් සමග පාන් හා කිරි වැනි ආහාර ද්‍රව්‍යන්ගේ මිල පාලනයක් කිරීමටයි රජය බලාපොරොත්තු වන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී බ්‍රිතාන්‍යයේ ආහාර මිල 19%කින් පමණ ඉහළ ගිය අතර වසර 45කින් සිදු වු වැඩිම මිල ඉහළ යාම ද එය වනවා.

The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා මිල පාලනයක් නියම කිරීමට යන රටක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG