Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේනයේ නගර රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර  

Add comments

යුක්රේනය ඉලක්ක කර ගනිමින් රුසියාව ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

රුසියාව යුක්රේනයේ යුද මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසුව සිදුකළ විශාලතම ඩ්‍රෝන හා මිසයිල ප්‍රහාර මාලාව මෙය ලෙසයි හැදින්වෙන්නේ. ඊයේ දිනයේ දී යුක්රේනයේ ප්‍රදේශ රැසකින් අනතුරු ඇගවීමේ නාද නිකුත් කෙරුණු බව වාර්තා වනවා. කියෙව් නගරයෙන් දැවැන්ත පිපුරුම් හඩවල් ඇසුනු බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. එමෙන්ම කියෙව් නගරයේ පුද්ගලයින් පස් දෙනෙකු මියගිය බව නගරාධිපතිවරයා නිවේදනය කරනවා. දින 8ක් ඇතුලත එම නගරයට එල්ලවූ 4වන ප්‍රහාර මාලාව මෙය බවද සදහන්.

මේ අතර දෙවන ලෝක යුද සමයේ දී සෝවියට් සමූහාණ්ඩුව ජර්මනියේ නාසි හමුදා පරාජය කිරීම සැමරීම අදට යෙදී තිබෙනවා.

 

 

 

 

 

 

The post යුක්රේනයේ නගර රැසකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG