Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාව යුක්රේනයට පහර පිට පහර දෙයි  

Add comments

රුසියාව යුක්‍රේනයට එල්ලකරන ප්‍රහාර මාලාව තවත් දැඩි කර තිබෙනවා.

යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ලකරන මිසයිල හා නියමුවන් රහිත යානා මගින් සිදුකරන ප්‍රහාර වැඩිකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

සපොරිෂ්ෂියා න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාවද මේ වන විට තර්ජනයකට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ ඔවුන් රුසියා ප්‍රහාර හමුවේ ප්‍රති ප්‍රහාර එල්ල කළ බවයි.

 

 

 

 

 

The post රුසියාව යුක්රේනයට පහර පිට පහර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG