Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්අඩංගුවට ගත් ඉරානයට අයත් උන්ඩ මිලියන 1.1ක් ඇමෙරිකාව යුක්‍රේනයට ලබාදෙයි  

Add comments

අත්අඩංගුවට ගත් ඉරානයට අයත් උන්ඩ මිලියන 1.1 ක් යුක්‍රේනයට ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.

පසුගිය වසරේ ඉරානයේ සිට යේමනය වෙත නැව්ගත කළ බව කියන ඉරාන පතුරම් තොගයක් ඇමෙරිකා අත්අඩංගුවට පත්ව තිබුණා.

ඉරානයේ ක්‍රියාත්මක හූති කැරලිකරුවන් යේමනයට මෙම පතුරම් යවන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ඒවා අත්අඩංගුවට ගත් පසු රාජසන්තක කෙරුණා.

පසුගිය ජුනි මස 20 වනදා උණ්ඩ තොගයේ හිමිකාරිත්වය ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව මගින් එරට රජයට  පවරා දී තිබුණා.

මේ අනුවයි රජය සතු උණ්ඩ තොගය ගැටුම් පවතින යුක්‍රේනයේ රුසියා හමුදා මර්දනය වෙනුවෙන් ලබාදී ඇත්තේ.

 

 

The post අත්අඩංගුවට ගත් ඉරානයට අයත් උන්ඩ මිලියන 1.1ක් ඇමෙරිකාව යුක්‍රේනයට ලබාදෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG