Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දූෂණ චෝදනා එල්ලවූ ඉන්දියානු මන්ත්‍රී  

Add comments

දිල්ලි හි පාලන බලය හිමි “ආම් ආද්මි” පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගේ නිවස සෝදිසි කිරීමට ඉන්දීය මූල්‍ය වංචා පරීක්ෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

සංජේ සිං නම් එම මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ චෝදනා එල්ලවී ඇති බවයි දැක්වෙන්නේ.

මධ්‍යම රජයේ වංචා පරීක්ෂණ ආයතනයක් විසින් ප්‍රශ්න කරන ලද පක්ෂ නායකයින් අතරට ඔහුත් අයත් වනවා.

ප්‍රාන්ත රජයේ මත්පැන් අලෙවි ප්‍රතිපත්තිය හා සම්බන්ධ දුෂණයක් හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

නමුත් ඔහුගේ පක්ෂය පවසන්නේ ඉන්දියාවේ පාලන බලය හිමි භාරතීය ජනතා පක්ෂය හිතාමතා ඔවුන්ට හිරිහැර කරන බවයි.

The post දූෂණ චෝදනා එල්ලවූ ඉන්දියානු මන්ත්‍රී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG