Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි  

Add comments

හමාස් සංවිධානයට යළිත් ශක්තිමත් වීමට ඉඩ සළසන සටන් විරාමයකට සහාය නොදක්වන බව එක්සත් ජනපදයය පවසනවා.

ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රාලයට එල්ල කළ ප්‍රහාරවලට පසු හමාස් සංවිධානය දිනපතා රොකට් ප්‍රහාර එල්ල කර ඇති බවයි ඇමෙරිකාව පවසන්නේ.

අද දිනයේද ඔවුන් ඊශ්‍රාලයේ අහිංසක වැසියන් ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර එල්ල කළ බව පවසා තිබෙනවා.

ඔවූන්ට එම මෙහෙයූම් දිගටම කරගෙන යාමට ඉඩ සළසන සටන් විරාමයකට තම රට විරුද්ධ බවයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්ත‌ේම්න්තුව ප්‍රකාශකවරයා පවසා තිබෙන්නේ.

ආධාර බෙදාහැරීමට ඉඩසළසන මානුෂීය  විරාමයක් ගැන සළකා බැලිය යුතු බැවින් දකුණු ගාසා තීරයේ රෆා ගේට්ටුව විවෘත කිරීමට දැඩි කැපවීමෙන් ක්‍රියා කළ බව ද ඔහු පවසා තිබෙනවා.

 

 

The post සටන් විරාමයකට සහාය නොදැක්වීමට එක්සත් ජනපදය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG