Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක්  

Add comments

කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයින් 40 දෙනෙකු පමණ ඉවත් කර ගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම් දී තිබෙනවා.

ඔක්තෝබර් මස 10 වන දින වනවිට ඔවුන් පිරිස ඉන්දියාවෙන් ඉවත් කර ගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.

ඉන්දියාව කැනඩාවට අනියුක්ත කර ඇති රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාවට වඩා වැඩි රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාවක් ඉන්දියාවේ කැනඩා තානාපති කාර්යාලය තුළ සේවය කරන බවටයි වාර්තා වන්නේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ සික් ජාතිකයෙකුගේ ඝාතනය පිටුපස ඉන්දියාව පසුවන බවට චෝදනා කිරීමත් සමග දෙරට අතර මතබේදාත්මක ගැටුම් ආරම්භ වුණා.

ඔහු 2020 වසරේ දී ත්‍රස්තවාදියෙකු ලෙස නම්කිරීමටයි ඉන්දියාව පියවර ගත්තේ.

The post ඉන්දියාවෙන් කැනඩාවට දැනුම්දීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG