Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක්  

Add comments

සුඩානයේ කාර්ටූම් අගනුවර පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රහාරයෙන් ජීවිත හානි කිසිවක් වාර්තා නොවූ නමුත් තානාපති කාර්යාලයේ ගොඩනැගිල්ලට අර්ධ වශයෙන් හානි සිදුවී ඇති බවයි සුඩානයේ ඉතියෝපියානු තානාපති Yibeltal Ayimiro Alemu BBC පුවත් සේවයට පවසා ඇත්තේ

The post සුඩානයේ පිහිටි ඉතියෝපියා තානාපති කාර්යාලයට ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG