Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරය ගැන තවත් අනතුරු අඟවීමක්  

Add comments

ගාසා තීරයේ මීළඟ විශාල තර්ජනය කොලරාව ඇතුළු බෝවන රෝග බවට සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවනවා.

මානුෂීය සංවිධාන අනතුරු අඟවන්නේ ආධාර ලබා නොදුනහොත් ජලයෙන් ඇතිවන මාරාන්තික රෝග ශීග්‍රයෙන් පැතිර යනු ඇති බවයි.

බොහෝ ගාසා වැසියන්ට ගැටුම් හේතුවෙන් නිදා ගැනීමට සිදුව ඇත්තේ වීදිවල, සාප්පු වල, මුස්ලිම් පල්ලිවල හෝ ඔවුන්ගේ මෝටර් රථ තුළයි.

පානීය ජලය සීමා වීමද ගැටළුවක්.

වර්ග මීටර් 200 ක නිවාසයක ඇතැම් විට 100  දෙනෙකු පමණ පිරී ජිවත් වීමට සිදුව තිබෙනවා.

මල අපවහන පද්ධති පවා ගුවන් ප්‍රහාර නිසා විනාශ වී තිබෙනවා.

ජල පිරිපහදු ක්‍රියා විරහිත අතර ආහාර හිඟකමින් ද ඔවුන් පෙලෙනවා .

 

 

The post ගාසා තීරය ගැන තවත් අනතුරු අඟවීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG