Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට  

Add comments

බ්‍රසීලයේ ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 12 ඉක්මවා තිබෙනවා.

රියෝ බ්‍රැන්කෝ ගුවන් තොටුපළින් පියාසර කළ කුඩා ගුවන් යානයක් මෙසේ අනතුරට පත්වුණා.

කඩා වැටීමෙන් පසු ගින්නක් ද හටගත් අතර එහි ගමන් ගත් සියලුදෙනාම මිය යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

The post ඇමසන් වනාන්තර කලාපයේ දී සිදුවූ ගුවන් අනතුරෙන් මිය ගිය ගණන ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG